﻿1
00:00:00,000 --> 01:23:24,370
<font size="6">Baiscopelk.com වෙනුවෙන් නලින් පෙරේරා කළ උපසිරැසි ගැන්වීමක්. කරුණාකර පරිවර්තක අයිතිය සුරකින්න.</font>

2
00:00:06,540 --> 00:00:08,240
මෙම උපසිරැසි www.baiscopelk.com අඩවියෙන් නොමිලේ නිකුත් කළ උපසිරැසි වන අතර චිත්‍රපටයේ පිටපත ගැන කිසිම වගකීමක් අප දරන්නේ නැත.

3
00:00:08,250 --> 00:00:10,510
<i>පාරවල් වල වාර්තා කරුවන්ගෙන් පිරිගොසිනි....</i>

4
00:00:10,590 --> 00:00:14,010
<i>මෙය තමා උද්වේගාත්මක සිවුවන කෝලාහලය...</i>

5
00:00:14,090 --> 00:00:15,800
<i>මේ සන්ධ්‍යාවේ රණකාමී නියාමය</i>

6
00:00:15,890 --> 00:00:17,680
<i>සම්පූර්ණයෙන්ම රට ගැන කියා පාමින් සිටි..</i>

7
00:00:17,760 --> 00:00:19,680
<i>කිසිම කෙනෙකුට පාරවල් වලට ඇතුලත්
වීමට ඉඩ අවකාශයක් නොමැත.</i>

8
00:00:23,560 --> 00:00:27,440
<i>රැස් වූ පාලකයන් කියාසිටින්නේ යුද්දයක් ඇතිවීමට ආසන්න බවයි..</i>

9
00:00:27,440 --> 00:00:31,000
<font color="#ffff00"><i><b>පරිවර්ථනය හා උපසිරසි ගැන්වීම
<font color="#00ffff"> ෴  නලින් පෙරේරා  ෴ </font>
කරුණාකර පරිවර්ථන අයිතිය සුරකින්න.</b></i></font>

10
00:00:44,560 --> 00:00:46,560
<font color="#edeb57" size="28">නින්ජා වරයෙකුගේ එළිදරව්ව.</font>

11
00:00:50,440 --> 00:00:52,440
<font color="#80ff99"><b>මෙම උපසිරැසි <font color="#ff0000">www.baiscopelk.com </font><font color="#80ff80">අඩවියෙන් නොමිලේ නිකුත් කළ
උපසිරැසි වන අතර චිත්‍රපටයේ පිටපත ගැන කිසිම වගකීමක් අප දරන්නේ නැත.</b></font>

12
00:01:48,600 --> 00:01:50,270
<i>පු - යෝ.</i>

13
00:03:37,460 --> 00:03:42,010
උරෝකු රාජධානියේ ඔත්තුකාරයන්
විසින් අපේ භූමිය සිතියම් ගත කරලා.

14
00:03:44,340 --> 00:03:47,220
එයලා සුදානම් වෙන්න පටන් අරන්.

15
00:03:49,310 --> 00:03:51,770
සියළුම ගෝත්‍රයන් එක්කාසු කරගන්න.

16
00:03:53,850 --> 00:03:55,730
එකට වෙලාවයි.

17
00:05:16,980 --> 00:05:19,560
<i>නෂ්ට ගෝත්‍රයේන් පැවත එන කේජ්,</i>

18
00:05:19,650 --> 00:05:22,190
<i>නින්ජාවරුන්ගේ මණ්ඩලය ඉල්ලනවා
ඔබටත් පැමිණෙන ලෙසට.</i>

19
00:05:22,280 --> 00:05:24,820
<i>ප්‍රදාන පන්සල් භුමියේ
ඇති සාමකාමී කදුමුදුනට</i>

20
00:05:24,860 --> 00:05:27,110
<i>නැගෙනහිර පිහිටි උතුම් පව්ව වෙතට.</i>

21
00:05:52,510 --> 00:05:55,600
<i>තෝරාගත් ඔබගේ හොදම
හතර දෙනෙක් එක්ක එන්න..</i>

22
00:05:55,680 --> 00:05:59,440
<i>ඔහුන් නීති සංග්‍රහයට අනුව හැඩගැසිය
යුතු අතර ඒ අනුව ජිවත් විය යුතුයි.</i>

23
00:05:59,520 --> 00:06:05,110
<i>අපේ වර්ගයා අතර සාමකාමී නව යුගයක් ඇති කිරීමේ
ප්‍රවේශණයට උදවු කරන අය ඔහුන්ගෙන් කනෙකු වේවි..</i>

24
00:06:19,120 --> 00:06:24,000
<i>අලුත් කාලපරිච්ඡේදයෙන් අපගේ පවුල් වල සුරක්ෂිතභාවය හා ආරක්ෂාව සැලසේවි..</i>

25
00:06:37,730 --> 00:06:39,640
<i>ඉතින්, රැගෙන එන්න ඔබගේ ශක්තිමත්ම,</i>

26
00:06:42,480 --> 00:06:44,230
<i>ඔබගේ දක්ෂතම,</i>

27
00:06:50,070 --> 00:06:51,820
<i>ඔබගේ බිහිසුණුම,</i>

28
00:06:54,830 --> 00:06:57,410
<i>ඔබගේ කුසලතා පුර්ණතමයන්ව.</i>

29
00:07:34,280 --> 00:07:36,280
<i>ඔබගේ මෙම ගමන ජවසම්පන්න 
එකක් බවට පත් වේවා..</i>

30
00:07:49,300 --> 00:07:51,170
මෙන්න අපි ගියා.

31
00:07:54,050 --> 00:07:56,930
<i>ඔබගේ නුවණ ඔබගේ උපදේශකයා වෙයි.</i>

32
00:08:57,370 --> 00:08:58,950
මතක තියාගන්න, මේක තමයි සාමයේ කූටය.

33
00:08:59,030 --> 00:09:01,160
ඔයාලගේ ආයුද පිටිපස්සෙන් තියලා එන්න.

34
00:09:31,020 --> 00:09:33,650
<i>අපේ පැරැන්නන්ගේ ආධ්‍යාපණ ක්‍රමය අනුව</i>

35
00:09:33,740 --> 00:09:36,910
එයාලා ඇත්තටම කාමරයක් ඇතුලට 
ගිහින් එතන තියන දේවල්වල කියවීමක්  ගන්නවා.

36
00:09:36,990 --> 00:09:39,490
ඔව්, භාගතකල හැකි මොකවත් ඔහුන් ලග නැහැ.

37
00:09:39,570 --> 00:09:42,580
ඔහුන් යන්න ගියේ මතකයේ තිබුණේ දේවල් වලින්.

38
00:10:03,260 --> 00:10:04,850
අර බේකර්ද ?

39
00:10:06,060 --> 00:10:07,560
පෙන්න නම් එච්චර හොදක් නැහැ.

40
00:10:09,690 --> 00:10:11,940
එයාලව ලගින්ම තියාගන්න,

41
00:10:11,980 --> 00:10:14,190
මා එකක්ම ඉන්න.

42
00:10:14,280 --> 00:10:16,190
අපේ ආයුද ගැන මොකද?

43
00:10:26,790 --> 00:10:29,210
මේක සාමයේ කූටය. යාලුවනේ.

44
00:10:35,380 --> 00:10:38,550
ෆුමිටාකා ගොඩක් අමාරු 
වෙන්න ඇති ආරාදනා කරන එකට නම්.

45
00:10:38,630 --> 00:10:42,350
නෂ්ට ගෝත්‍රයේන්.

46
00:10:43,720 --> 00:10:45,220
කියන්නවා මට.

47
00:10:45,310 --> 00:10:48,390
මෙකද විදිහ තමුන් නැතිවෙන්න හෝ

48
00:10:50,730 --> 00:10:52,980
ගෞරවය නැතිකරගන්න ආපු මාර්ගය?

49
00:10:53,060 --> 00:10:56,070
මෙක සාමකාමී කුටය, හරිද.

50
00:10:56,150 --> 00:11:00,660
ගෞරවය නැති කර ගත්ත ගෝත්‍රයක් ගොඩක් 
වැඩියෙන් අවබෝධ වෙනවා මට නම් දැන්.

51
00:11:04,410 --> 00:11:07,200
එහෙයි.

52
00:11:07,290 --> 00:11:11,170
මේ තමයි ලොකු කණ් ඇහෙන්නේ
නැති කථා කරන්න බැරි එකා.

53
00:11:15,130 --> 00:11:17,010
කොහොම ජිවිතයක්ද.

54
00:11:18,840 --> 00:11:20,680
ගෞරවයක් නොමැතිව ?

55
00:11:24,510 --> 00:11:27,100
ගෙදර ඉන්නකොට වැඩිපුර
දැනේනවා ඇති නේද?

56
00:11:29,520 --> 00:11:31,690
උත්තර දිපං මට,
ලොකු මුසලයා.

57
00:11:39,900 --> 00:11:42,110
නීති සංග්‍රහයට ගෞරව කරපල්ලා.
තමුන්ගේ නීති සංග්‍රහයට.

58
00:11:50,040 --> 00:11:52,540
මොනවද එයලා ඔයාට මෙක ගැන කිව්වේ
මේක රාත්‍රි සාදයක් කියලා විතරද.

59
00:11:52,620 --> 00:11:54,040
මම දන්නවා ඇත්ත.

60
00:11:56,380 --> 00:11:59,880
උඹ බොරු කර‍යෙක්

61
00:12:01,340 --> 00:12:03,380
එවගේම භයගුල්ලෙක්.

62
00:12:14,440 --> 00:12:17,900
කිසිම ස‍ටනක් නැහැ. අපි ඇවිත්
ඉන්නේ සාමකාමි කුටය වෙනුවෙන්.

63
00:12:17,980 --> 00:12:20,820
තම තමන් තමුන්ගේ පුද්ගලික
මතභේද පැත්තකට කරලා තියාගන්න.

64
00:12:20,900 --> 00:12:23,990
ෆුමිටාකා ගුරුතුමාගේ
නියෝගයක් එක.

65
00:12:24,070 --> 00:12:25,240
දැන්ම.

66
00:12:30,200 --> 00:12:32,410
නෂ්ට ගෝත්‍රයේ

67
00:12:32,500 --> 00:12:35,040
ගෝත්‍රිකයා.

68
00:12:39,130 --> 00:12:40,670
කොහොද තමුන් හිටියේ?

69
00:12:40,760 --> 00:12:42,920
නොමැරි හිටියා.

70
00:12:44,300 --> 00:12:47,100
නොමැරි හිටියා?
අයියෝ.

71
00:12:47,180 --> 00:12:49,260
වැජඹෙන්න දැන් තමයි වෙලාව.

72
00:12:49,310 --> 00:12:53,430
ෆුමිටාකා ගුරුතුමා ගොඩක්
සන්තෝෂ වෙයි නුඹව දැක්කාම.

73
00:12:53,520 --> 00:12:56,350
එකට සැහෙන කාලයක් ඉන්න වුනා, සහෝදරයා.

74
00:12:58,110 --> 00:13:00,280
බංකරය ඇතුලේදි අවි ආයුධ භාවිතය තහානම්.

75
00:13:01,530 --> 00:13:03,860
එයලාට එවා අතහරින්න කියනවා.
දැන්ම.

76
00:13:09,370 --> 00:13:12,700
කවුද ඒ කෝප වුණු කාපිතාන් වරයා?
හිරෝෂි.

77
00:13:12,790 --> 00:13:15,670
ෆුමිටාකා ගුරුතුමා යටතේ අපි එකට පුහුණු වුනේ.

78
00:13:15,750 --> 00:13:18,790
ඔහුව තෝරාගනු ලැබුවා ප්‍රධානියාගේ දෙවනියා හැටියට.

79
00:13:18,880 --> 00:13:22,010
ඔයාට ඉහළින් ද?

80
00:13:22,090 --> 00:13:25,010
මම හිතන්නේ ඔයාට‍ මොකෙක්වත් වෙන්න බැරිද? 
, පුළුවන්ද ඔයාට, පුංචි සහෝදරයා?

81
00:14:40,120 --> 00:14:42,540
කොච්චර යටට
මේකේ යන්න තියෙනවාද?

82
00:14:42,590 --> 00:14:45,550
මෙක පරණ බංකරයක්, සමහරවිට
තට්ටු 100 ක් විතර යටට ඇති.

83
00:14:45,630 --> 00:14:49,050
පොළොවට අඩි දහාක් විතර ඇති.

84
00:14:49,130 --> 00:14:52,220
මහා යුද්ධෙන් පස්සෙත් මිනිස්සු මෙවා
ඇතුලේ ජිවත් වෙලා තියෙනවා.

85
00:14:52,260 --> 00:14:54,930
බිද වැටිම වලින් ඔහුන් ආරක්ෂා විම වෙනුවෙන්.

86
00:15:01,100 --> 00:15:04,730
20 වෙනි තට්ටුවට විතරද?

87
00:15:04,770 --> 00:15:08,400
මම සමාන්‍යයෙන් කැමති සමාකාමි කුටියේ
අඩු තරමේ 50 වෙනි තට්ටුවටවත් යන්න.

88
00:15:08,440 --> 00:15:11,410
මිට වඩා පහාළ තට්ටුවලට ගිය
කිසිකෙනෙක් තාම පණපිටින් ඇවිත් නැහැ.

89
00:15:13,910 --> 00:15:15,660
ඔහ්හ.

90
00:15:16,740 --> 00:15:18,750
මගේ පස්සෙන් එන්න.

91
00:16:04,580 --> 00:16:06,380
ගොත්‍රික නායකයනි,

92
00:16:06,460 --> 00:16:09,050
මම ඔබ ඉදිරියට ගෞරවයෙන් ඉදිරිපත් කරන්න කැමති

93
00:16:09,130 --> 00:16:12,880
අපගේ ගරු ප්‍රධන ගුරුතුමා වන,
ෆුමිටාකාව.

94
00:16:28,230 --> 00:16:29,900
සහෝදරවරුනි.

95
00:16:29,980 --> 00:16:31,820
සහෝදරවරියනි.

96
00:16:31,900 --> 00:16:34,820
හවුල්කාර නින්ජා රණශූරයනි.

97
00:16:34,860 --> 00:16:38,030
<i>අපි දිහා බලනු.</i>

98
00:16:39,870 --> 00:16:43,080
උදාර ගෝත්‍රික නායකයන් එක්ව සිටිය යුතුයි.

99
00:16:45,330 --> 00:16:48,670
එකිනෙකාගේ බලසම්පන්න කම් 
ඔහුන්ගේ පරම අයිතිය වේ.

100
00:16:48,710 --> 00:16:52,170
<i>එකිනෙකා අනන්‍යතාවය ඔහුන්ගේ
පරම ත්‍යාගය වේ.</i>

101
00:16:52,260 --> 00:16:56,680
දක්ෂිණ ගෝත්‍රයෙන් ඔහුන්ගේ 
ගිණි-විසිකරන්නන් සමගින්ද,

102
00:16:56,720 --> 00:17:01,850
හොල්මන් අවතාර ගෝත්‍රිකයන්
නැගෙනහිරින් මුහුදෙන් ද

103
00:17:01,930 --> 00:17:06,520
බලවත් කාන්තාර මකර ගෝත්‍රිකයන් ඔහුන්ගේ
ඊටත්  වඩා බලවත් සපාකෑම සමගින් ද.

104
00:17:08,560 --> 00:17:14,780
දිය රකුසී ගෝත්‍රිකයන් ඔහුන් භයානක උවත්
නොවැළැක්වියහැකි වසඟ කිරීම සමගින් ද.

105
00:17:14,860 --> 00:17:19,080
නෂ්ට ගෝත්‍රයේන් පැවත එන්නන්,

106
00:17:19,160 --> 00:17:21,370
දුර ඇත සිටන් පැමිණ තිබේ.

107
00:17:29,170 --> 00:17:31,710
සහෝදර සහෝදරියනි,

108
00:17:33,090 --> 00:17:35,880
මම ඔබ වෙත පැමිණියේ
බරපතළ කාරණයක් වන

109
00:17:35,930 --> 00:17:38,050
අපේ ජිවන ක්‍රමයට ඇතිවී 
තිබෙන තර්ජනය සමගයි.

110
00:17:38,090 --> 00:17:42,060
අපි අද දවසේදී එක් ගෝත්‍රයක් 
ලෙස ක්‍රියා කල  යුතුයි.

111
00:17:48,560 --> 00:17:50,730
නිහඬවෙනු!.

112
00:17:52,070 --> 00:17:56,110
මම ප්‍රකාශ කරනවා මෙම වසර 
තාවකාලික සහනයක් ලෙසට.

113
00:17:56,200 --> 00:17:58,820
ගෝත්‍රිකයෙක් තවත් ගෝත්‍රිකකුට
පිඩාවක් නොකළ යුතුයි.

114
00:17:58,910 --> 00:18:01,160
නින්ජා වරයෙකු තවත් නින්ජා වරයෙකුට
පිඩාවක් නොකළ යුතුයි.

115
00:18:02,540 --> 00:18:04,830
මෙම තාවකාලික සහනය
උල්ලංඝනය කරනවුන්ට

116
00:18:04,910 --> 00:18:07,710
දඩුවම මරණයෙන් ලැබේවි.

117
00:18:15,260 --> 00:18:18,760
මොහුව අහුවුනේ අපේ ගස් 
අතර ඉදන් ඔත්තු බලනකොටයි.

118
00:18:18,800 --> 00:18:21,140
උරොකු රාජ්‍යය හමුදාවක් ගොඩනගනවා.

119
00:18:21,220 --> 00:18:24,020
ඉතා ඉක්මනින් ඔහුන් අපට පහර දෙවි.

120
00:18:24,100 --> 00:18:28,020
අපි එකින් එකා පරාජය වේවි.

121
00:18:28,100 --> 00:18:31,110
නමුත්, මගේ සහෝදර සහෝදරියනි,

122
00:18:31,150 --> 00:18:33,190
අප එක ගෝත්‍රිකයන් පිරිසක්
ලෙස එකමුතු උවහොත්,

123
00:18:33,270 --> 00:18:36,940
අපව කිසිදා පැරදිය නොහැකිය.

124
00:18:40,360 --> 00:18:43,160
අපි නීති සංග්‍රහයෙන් 
එකට බැදී ඉන්නේ.

125
00:18:43,240 --> 00:18:46,160
ගෝත්‍රිකයන්ගේ නීති සංග්‍රහයෙන්.

126
00:18:46,250 --> 00:18:48,960
කවුරුන්ද මා සමගින් එකතු වේවිද?

127
00:18:53,040 --> 00:18:55,880
ෆුමිටාකා .
ෆුමිටාකා .

128
00:18:57,970 --> 00:19:00,800
ෆුමිටාකා .
ෆුමිටාකා .

129
00:19:02,220 --> 00:19:04,970
ෆුමිටාකා .
ෆුමිටාකා .

130
00:19:05,010 --> 00:19:08,980
ෆුමිටාකා . ෆුමිටාකා . ෆුමිටාකා .

131
00:19:09,020 --> 00:19:11,650
අද දවසේ සිට,

132
00:19:11,730 --> 00:19:16,400
සාමයට ආරම්භ වීමට ඉඩ දෙන්න.

133
00:19:21,490 --> 00:19:26,160
ෆුමිටාකා . ෆුමිටාකා . ෆුමිටාකා .

134
00:19:29,540 --> 00:19:31,330
ගුරුතුමා?

135
00:19:35,420 --> 00:19:36,840
ගුරුතුමා.

136
00:19:43,390 --> 00:19:44,760
එක කලේ මෙතන හිටපු එකෙක්.

137
00:19:46,600 --> 00:19:48,180
<i>නෂ්ට ගෝත්‍රිකයන් සිටි තැනින්.</i>

138
00:19:48,270 --> 00:19:51,060
එක කලේ මොහු.
මම දුටවා ඔහු එය විසිකරනවා.

139
00:19:51,140 --> 00:19:53,020
<i>මම මගේ ඇස්
දෙකෙන්ම එක දැක්කා.</i>

140
00:19:53,100 --> 00:19:56,190
එක කලේ කේජ්.

141
00:19:56,270 --> 00:19:57,610
අපිව මේ අපායෙන් එලියට අරන් යන්න.

142
00:19:59,440 --> 00:20:01,360
අල්ලගන්න උන්ව.
මගේ ගාවට අරන් එන්න.

143
00:20:30,180 --> 00:20:32,140
<i>යමු යන්න මෙතනින්.</i>

144
00:21:23,780 --> 00:21:25,280
යමු.

145
00:21:39,710 --> 00:21:41,800
පේන හැටියට අපිට 
ආයුධ ටිකක් මදි වගේ.

146
00:21:48,840 --> 00:21:49,970
කේජ්

147
00:22:21,460 --> 00:22:23,170
උන්ගේ ආයුධ ටික එකතු කරගන්න.

148
00:22:23,210 --> 00:22:24,670
දිගටම යමු.

149
00:22:24,710 --> 00:22:26,840
<i>මගේ විදිහේ සමදනේ කදුමුදුන.</i>

150
00:22:30,090 --> 00:22:34,010
හිරෝෂි ගුරුතුමනි. ඔබට ඒ සාක්කි 
කරුවන් තිදෙනාව නොසලකා හරින්න බැහැ.

151
00:22:34,060 --> 00:22:35,890
කේජ් ම තමයි මේක කලේ.

152
00:22:39,900 --> 00:22:43,570
කේජ් ව මගේ ලගට අරන් එන්න... පණපිටින්.

153
00:22:43,650 --> 00:22:47,780
ඔහුව අල්ලා ගන්නා ගොත්‍රිකයාට
ප්‍රදානයක් ලැබේවි.

154
00:22:47,860 --> 00:22:49,910
මේ මිනිසුන්ගේ අවි ආයුධ 
මොහුනට ලබා දෙන්න.

155
00:23:59,640 --> 00:24:01,140
<i>ඒ මොකද්ද ඒ?
මම දන්නේ නැහැ.</i>

156
00:24:01,230 --> 00:24:02,940
මම එක දැක්කේ නැහැ.

157
00:24:10,400 --> 00:24:12,700
<i>මෙතන එලියේ මොකෙක් හරි ඉන්නවා.</i>

158
00:24:15,660 --> 00:24:16,990
ආලෝකය තුළට එන්න.

159
00:25:27,650 --> 00:25:29,270
මම දවසක එක එයාගෙන්
ඉගෙන ගන්නයි යන්නේ.

160
00:25:37,360 --> 00:25:40,160
සර්ජ්, සර්ජ්, සර්ජ්, සර්ජ්.
සර්ජ්.

161
00:25:43,580 --> 00:25:46,210
එක එක්තරා මායාවක්.

162
00:25:46,290 --> 00:25:50,130
<i>සර්ජ්, අපි තවම ඉන්නේ
අඩි 200න් පොළොව යට.</i>

163
00:26:21,450 --> 00:26:23,620
වෙන මොකවත් පැහැදිලි අදහාසක් තියෙනවද,
මගේ පුංචි සහෝදරයා?

164
00:26:26,370 --> 00:26:28,170
ශක්තිය ගැන සලකන්න.

165
00:26:28,250 --> 00:26:31,750
මම මගේ මුළු කාලයම වැය කලේ
මේ කුටයේ බිම් තලයට එන්නයි.

166
00:26:31,840 --> 00:26:34,420
මාර්?
 සම්පූර්ණයෙන්.

167
00:26:34,460 --> 00:26:36,090
සර්ජ්?
පිපාසිතයි.

168
00:26:36,170 --> 00:26:38,010
සර්ජ්.
සම්පූර්ණයෙන්.

169
00:26:40,260 --> 00:26:42,600
<i>මම ගොඩක් අමාරුවෙන්
නිල් ගිනි පුපුරු හැදුවේ..</i>

170
00:26:45,140 --> 00:26:48,770
මිනීමරුවා කවුද කියලා 
කවුරුහරි බලා ගත්තාද?

171
00:26:48,810 --> 00:26:52,190
නැහැ. එක ඉතා වේගයෙන් සිද්ද වුනේ.

172
00:26:53,650 --> 00:26:55,030
එක කරන්න ඇත්තේ
බෙකර් වෙන්න ඕනේ.

173
00:26:56,280 --> 00:26:57,950
බෙකර්?

174
00:26:58,030 --> 00:27:00,110
බෙකර් වෙන්න පුළුවන් කොහොමද?
ඔයා එවගේ මුකුත් දැක්කේ නැහැ.

175
00:27:00,160 --> 00:27:02,620
එකෙන් පස්සේ බෙකර්ගේ
මුහුනේ පෙනුමෙන්

176
00:27:02,700 --> 00:27:04,950
කියවුනේ එක සිද්ද වෙන්න යන බව ඔහු කලින්
දැනගෙන හිටියා කියලයි.

177
00:27:04,990 --> 00:27:07,290
<i>හොදයි, කොයි හැටි වුනත් කාටද 
ෆුමිටාකාව මරන්න උවමනා වෙන්නේ?</i>

178
00:27:07,370 --> 00:27:09,120
ඒ බෙකර්.

179
00:27:09,210 --> 00:27:11,380
ඔහුට සාමයක් අවශ්‍ය නැහැ.

180
00:27:11,460 --> 00:27:14,130
ඔහුට අවශ්‍ය අපිව නැතිකරලා දාන්නයි.

181
00:27:14,170 --> 00:27:16,800
එයා ෆුමිටාකාව මරලා.
වැරැද්ද අපේ පිට දන්නවා.

182
00:27:16,880 --> 00:27:19,880
<i>දෙන්න එයාට නිදහසට කරණයක්
අන්තිමට අපේ මුළු ගමම එලියට දායි.</i>

183
00:27:19,970 --> 00:27:21,890
<i>ඔහු ඔහුගේ අලුත් රාජ්‍යපාලනය 
ගොඩනගන  අතරතුරේ.</i>

184
00:27:21,970 --> 00:27:23,890
එක ගලෙන් කුරුල්ලෝ දෙන්නයි.

185
00:27:41,820 --> 00:27:44,370
එක ඔයාගේම පැත්තට හැරුනොත්
එයාලා අපට යන්න ඉඩදේවි.

186
00:27:44,450 --> 00:27:46,870
- මට එක ගැන විශ්වාසයක් නැහැ.
- එක වැදගත් දෙයක් නෙවෙයිද?

187
00:27:46,950 --> 00:27:49,410
අපිට මෙතන ඉදලා
නිකන් මැරෙන්නයි වෙන්නේ,

188
00:27:49,500 --> 00:27:51,540
ඔයාගේ පක්ෂපාතිත්වය අගය කරනවා.

189
00:27:51,620 --> 00:27:54,670
ඔයයි අපිව මේ වැඩකට නැති 
කුටයට ගෙනත් දැම්මේ.

190
00:27:54,750 --> 00:27:56,340
සර්ජ්, බුරුවෙක් වගේ හැසිරෙන
 එක නවත්ව ගනිනං.

191
00:27:56,420 --> 00:27:58,170
මමයි මෝඩයා. අහ්හ් ?
මමද මෝඩයා එතකොට.

192
00:27:58,210 --> 00:28:00,590
බලපං කොහාටද අපිව ගෙනත් දැම්මේ කියලා. අහ්හ්?
සර්ජ්.

193
00:28:04,930 --> 00:28:08,520
කොහොමද මෙයා සියලුම ගෝත්‍රිකයන් 
එකට එකතු කරන්න යන්නේ?

194
00:28:10,980 --> 00:28:14,690
හොදයි, අපි මැරෙනකොට අඩු
තරමේ මම බේබද්දෙක් හරි වේවි.

195
00:28:19,740 --> 00:28:22,950
- අපි තවමත් පණපිටින් ඉන්නේ නීති සංග්‍රහය නිසා.
- තමුන්ගේ නීති සංග්‍රහයයි අපියි දැන් මැරිච්ච එවුන් ගානයි.

196
00:28:23,030 --> 00:28:24,620
අපේ නීති සංග්‍රහය තමයි අපි අතර තියෙන බැඳීම.

197
00:28:24,700 --> 00:28:27,450
ගොත්‍රයට. ගමට.
අනිත් සේරමල්ලාටත්.

198
00:28:27,530 --> 00:28:31,710
එක අපි ගැන දෙයක් නෙවෙයි.
අපි ජිවත් වෙන්නේ කොහොමද කියන එක ගැනයි.

199
00:28:31,790 --> 00:28:33,540
එක අපේ පවුල් ජිවත් වෙන්නේ 
කොහොමද කියන එක ගැනයි.

200
00:28:33,580 --> 00:28:37,380
අපේ දරුවෝ ජිවත් විම ගැනයි,
අපේ ගෝත්‍රයේ පැවැත්ම ගැනයි.

201
00:28:37,460 --> 00:28:39,460
නිති සංග්‍රාහය මට වඩා ලොකු දෙයක්.

202
00:28:39,550 --> 00:28:41,340
අපිටත් වඩා විශාලයි.

203
00:28:43,590 --> 00:28:45,550
සහෝදරයා,

204
00:28:45,640 --> 00:28:49,720
අපි... අපිටත් වඩා
විශාල වෙන්නම ඕනේ.

205
00:29:45,780 --> 00:29:48,450
එන්න.

206
00:29:48,490 --> 00:29:50,240
මෙතනින් යන්න යමු.

207
00:30:21,520 --> 00:30:23,230
බෙදිලා යමු.

208
00:30:23,320 --> 00:30:25,320
මම හිතන්නේ නැහැ
එක හොද අදහාසක් කියලා.

209
00:30:25,400 --> 00:30:27,030
අපිට කවදාවත් එකිනෙකාව
හොය ගන්න වෙන්නේ නැහැ.

210
00:30:27,110 --> 00:30:29,360
අපිට ලොකු ප්‍රදේශයක්
ආවරණය කරන්න වෙනවා.

211
00:30:32,160 --> 00:30:34,040
හරි,
බෙදිලා යමු.

212
00:30:34,120 --> 00:30:36,330
එත් මෙතැන මතක තියාගන්න.

213
00:30:36,410 --> 00:30:38,330
තව විනාඩි 15කින් මෙතනටම එන්න.

214
00:34:49,460 --> 00:34:52,250
එක්කෙනක් වෙනුවෙන් දන්නෙක්?
මම හිතන්නේ එක ටිකක් හරි මදි වගේ නේද.?

215
00:37:21,940 --> 00:37:23,950
මුකුත් හොයා ගත්තද‍?

216
00:37:24,030 --> 00:37:25,740
මුරකරුවෝ හයදෙනෙක්
පඩිපෙල පැත්තේ මුර කරනවා.

217
00:37:25,780 --> 00:37:28,070
මෙතනින් එහාට යන්න අවශ්‍යයි
අපි එ‍හාට යන එක එයලාට අවශ්‍ය නැහැ.

218
00:37:28,120 --> 00:37:30,950
ඔයාගේ ඉස්සරාට එන අයට මේකෙන් සලකන්න.
කොහේද මාර්?

219
00:38:22,130 --> 00:38:23,380
මාර්.

220
00:38:47,070 --> 00:38:50,740
මාර්, ගෝත්‍රයේ හා එම පවුල් 
වල භාරකාරයනෙනි..

221
00:38:52,830 --> 00:38:55,580
ඔබේ හදවත

222
00:38:55,660 --> 00:38:58,080
ධෛර්යය සමග පැරදී.

223
00:38:58,160 --> 00:39:00,580
ඔබේ ලෙයින්,

224
00:39:00,670 --> 00:39:03,340
ගලා යන පරිත්‍යාගයන් සමග.

225
00:39:03,380 --> 00:39:06,670
ඔබේ මරණයේ
අර්ථය ගෞරවය නම් වේ.

226
00:39:12,350 --> 00:39:14,140
සාමයෙන් සැතපෙන්න.
මගේ මිතුරේ.

227
00:39:15,180 --> 00:39:17,930
සාමයෙන් හා ගෞරවයෙන්

228
00:39:18,020 --> 00:39:19,890
ලෝකය තුළට පැමිණෙන්න.

229
00:39:48,380 --> 00:39:51,890
ඔයාට අරන් එන්න පුළුවන් ඕනෑ එකක් ගන්න.
අපි විනාඩි දහායකින් පිටත් වෙනවා.

230
00:39:59,230 --> 00:40:00,940
එහෙයි, ට්‍රිලියොන්.

231
00:40:06,570 --> 00:40:08,230
ට්‍රිලියොන්.

232
00:40:12,740 --> 00:40:15,160
ඔයා මේක කරන්නයි යන්නේ.

233
00:40:15,240 --> 00:40:16,910
අපි සේර්මල්ලා මේක කරන්නයි යන්නේ.

234
00:40:31,550 --> 00:40:33,430
ඔයාගේ සහෝදරයා.

235
00:40:35,010 --> 00:40:36,760
ස්කයි ඔහුත් එකක් ඔයාට විශ්වාස කරන්න පුළුවන්ද?

236
00:40:38,390 --> 00:40:40,100
එයලා භයානක විදිහට කිට්ටුයි.

237
00:40:41,890 --> 00:40:44,100
එදා ඉදල මෙවෙනකල් ස්කයි 
අපිට සමීපව හිටියා.

238
00:40:45,480 --> 00:40:47,940
ස්කයි ඉපදුනේ අපේ 
ගෝත්‍රයේ නෙවෙයි.

239
00:40:48,020 --> 00:40:50,780
එයා ඉපදුනේ බේකර්ලගේ ගෝත්‍රයේ

240
00:40:50,820 --> 00:40:53,990
එයාට කතා කරන්නයි සවන්දෙන්නයි
පුළුවන් කමක් නැහැ කියලා,

241
00:40:54,070 --> 00:40:57,030
ඔහුන් හොයාගත්තම එයාව ගෝත්‍රයෙන් එලියට දැම්මා.

242
00:40:57,120 --> 00:41:00,450
ස්කයි ඉබාගාතේ හැමතැනම ඇවිද ඇවිද 
ඉද්දි අපේ ප්‍රදේශයට  අවා.

243
00:41:00,540 --> 00:41:03,410
එතකොට මගේ තාත්තා තමයි අපේ ගෝත්‍රයේ නායකයා

244
00:41:05,170 --> 00:41:07,290
එයා ඔහුව ගෝත්‍රයට ඇතුල් කර ගත්තා.

245
00:41:07,380 --> 00:41:10,550
ඔහුවත් පවුලට සම්බන්ද කළා.
එකෙන් ඔහුට වර්ධනය වෙන්න පුළුවන් උණා,

246
00:41:10,630 --> 00:41:14,180
එයා මට පක්ෂපාතිව එදා ඉදලම මට 
සහෝදරයෙක් වගේ හිටියා.

247
00:41:16,430 --> 00:41:19,180
ඔහු අපට විරුද්ධව සටන් කරන්නේ නැහැ.

248
00:41:32,240 --> 00:41:34,070
<i>උන් මගේ මිනිස්සු දෙන්නක්ව මැරුවා,</i>

249
00:41:34,150 --> 00:41:37,990
මකරුන් ගෙන් කනෙකුත්, අඩුම තරමේ
මුරකරුවන්ගෙන් පහාක් පමණ

250
00:41:38,030 --> 00:41:39,530
කොහෙද එයාල දැන් ?

251
00:41:39,620 --> 00:41:41,660
එලයව අන්තිමට දැකලා
තියෙන්නේ උත්තෝලකය ලග දි.

252
00:41:41,740 --> 00:41:43,250
කොයි උත්තෝලකය ලග ද?

253
00:41:45,620 --> 00:41:48,000
මේ උත්තෝලකය ලග.

254
00:41:53,720 --> 00:41:55,010
යන්න.

255
00:41:55,090 --> 00:41:57,140
ස්ර්ජ්.
අන්න පාර.

256
00:42:03,060 --> 00:42:04,350
පස්සට යන්න.

257
00:42:12,360 --> 00:42:14,360
කේජ්.

258
00:42:14,400 --> 00:42:16,900
යටත් වෙනවා මම නුබගේ
මිනිස්සුන්ට යන්න දෙන්නම්.

259
00:42:21,870 --> 00:42:23,830
එක විකල්පයක් නොවෙයි.

260
00:42:43,720 --> 00:42:45,220
අපිට මේ හරහා යන්න නම් බැරි වේවි.

261
00:42:47,980 --> 00:42:49,810
අපිට ආපසු යන්නයි වෙන්නේ.

262
00:42:49,900 --> 00:42:51,980
ඔහුන් දක්ෂයෝ නොවෙයි.
ඔහුන්ගේ උත්සාහය අපේ ගමන වළකන්නයි.

263
00:42:52,070 --> 00:42:54,150
මෙතන පිටුපසින් පිටවීමේ දොරක් තියෙන්නම ඕනේ.

264
00:42:54,230 --> 00:42:55,650
ඔන්න පිටිපස්සේ.

265
00:42:57,320 --> 00:42:59,160
උබලගේ මිනිස්සු දන්නවද
උබ ෆුමිටාකාව මරුවා කියලා?

266
00:43:00,820 --> 00:43:02,740
ඇසින් දුටුවෝ තුන්දෙනෙක් ඉන්නවා 
උබ එක කරනවා දැක්ක.

267
00:43:07,330 --> 00:43:08,960
මම මොකටද ඔහුව මරන්නේ, අහ්හ්.?

268
00:43:09,040 --> 00:43:10,500
උඹේ පපුව හොද නැහැ, කේජ්.

269
00:43:10,580 --> 00:43:13,000
ඔහු උබව අත ඇරලා හිරෝශිව 
තොර ගත්ත හින්දා.

270
00:43:16,590 --> 00:43:18,300
<i>උබලගේ මිනිස්සුන්ට සැක, උබවයි බේකර්..</i>

271
00:43:18,380 --> 00:43:19,970
එයාලා දන්නවා මේක පස්සේ ඉන්නේ උබ කියලා.

272
00:43:20,050 --> 00:43:22,970
<i>රැට මට ඇස් පියා ගන්න බැහැ.</i>

273
00:43:23,050 --> 00:43:25,430
<i>උබලගේ මිනිස්සු දක්ෂ නම්
එයාලා උබ ගැන බලාගනීවි. </i>

274
00:43:27,270 --> 00:43:29,600
කේජ්.

275
00:43:29,690 --> 00:43:31,690
<i>උඹගේ මිනිස්සු කොහේද දැන්‍?</i>

276
00:43:31,770 --> 00:43:34,650
උබට ඕනේ නැති වෙච්ච ගොත්රිකයා බලා ගන්නද?
මම පෙන්නන්නම් උබට නැති වෙච්ච ගොත්රිකයාව.

277
00:43:35,690 --> 00:43:37,190
පෙළ ගැසෙන්න.

278
00:44:02,640 --> 00:44:03,850
අල්ල ගන්නවා උන්ව.

279
00:44:08,520 --> 00:44:10,270
එයි, මෙන්න එක මෙතන.

280
00:44:11,770 --> 00:44:13,100
යමු.
එන්න.

281
00:44:19,490 --> 00:44:20,900
කේජ්.

282
00:44:28,740 --> 00:44:30,660
මළු වල බලන්න ආයුධ තියෙනවද කියලා.

283
00:44:32,580 --> 00:44:34,670
මට හමුවුනා විසිකරන පිහිතල වග‍යක්.

284
00:44:42,760 --> 00:44:44,510
හා කළු කුඩු වගයක්.

285
00:44:44,550 --> 00:44:48,430
ගිණි බොල හදන්න ගන්න.
පුපුරා යාමට ගොඩක්ම හැකියාවක් ඇති.

286
00:44:48,510 --> 00:44:50,270
<i>විසික් කරන තරු හැඩැති පිහිතල නම් නැහැ.</i>

287
00:44:50,350 --> 00:44:52,190
<i>එයලා ඇවිල්ලා ගින්දර විදින්නෝ.
ඔයාගේ ගෙදර වැඩක් කරන්න.</i>

288
00:44:53,600 --> 00:44:54,850
මම හිතන්නේ නැහැ මම ඔයාගේ 
ගතිගුණ වලට කැමති කියලා.

289
00:45:10,120 --> 00:45:11,700
මොකද්ද ඒ?

290
00:45:14,830 --> 00:45:15,960
හෝවු.

291
00:46:14,600 --> 00:46:16,440
එපා. එපා. එපා. එපා. එපා.

292
00:46:18,480 --> 00:46:21,190
දෙයියනේ, මෙකේ නම් හොදක් නැහැ.

293
00:46:21,270 --> 00:46:24,530
කොහොමද ඔයා උත්තොලකයට කථා කලේ?
ඔයා දන්නේ නැහැ.

294
00:46:24,610 --> 00:46:28,360
- මොන මගුලක්ද එකෙන් අදහස් වෙන්නේ
- එක උගුලක්, පහලට විතරයි යන්නේ.

295
00:46:28,450 --> 00:46:31,620
කොහොමහරි මේ තැන හදලා තියන්නේ එයාලා එකක් ඇතුලට දලා.
කවුරුහරි පැනලා යන්න හැදුවොත්.

296
00:46:31,700 --> 00:46:33,790
එක නවතින්නේ මේකේ යටටම ගිහිල්ලා.

297
00:46:33,870 --> 00:46:36,960
මෙතන කොහෙන් හරි පිටවීමේ 
මාර්ගයක් තියෙන්න ඕනේ.

298
00:46:38,080 --> 00:46:39,460
එලියට යන්න වෙන පාරක්?

299
00:46:39,500 --> 00:46:41,790
- මේක සේරම තමුසෙගේ වැරදි.
- පස්සට යනවා.

300
00:46:47,050 --> 00:46:50,800
මට අවස්ථාව ලැබෙනකොට තමුන්ව 
ඇතුලට හරවන්නයි මට තිබ්බේ.

301
00:46:50,850 --> 00:46:52,970
මට උබව ගෙදර දාලා එන්නයි තිබ්බේ.

302
00:46:54,600 --> 00:46:55,980
<i>එයාට යන්න‍ දෙනවා, සාර්ජ්.</i>

303
00:46:59,980 --> 00:47:01,650
නැහැ.

304
00:47:01,730 --> 00:47:04,190
මමයි වැඩිමහල් පුත්‍රයා.

305
00:47:04,280 --> 00:47:08,320
තාත්තාට කවදාවත් තමුසෙව ලොකු මිනිහා
නොකරන්නයි තිබ්බේ.

306
00:47:10,740 --> 00:47:13,990
මං වෙනුවෙන් අණ දෙන්නයි තමුන්ට තිබ්බේ.

307
00:47:14,080 --> 00:47:16,500
මම නැතුව උබට මැරෙන්නයි වෙන්නේ.

308
00:47:23,590 --> 00:47:25,090
නැහැ, තොපි එක නාස්ති කරනවා.

309
00:47:28,010 --> 00:47:30,430
අපෙන් එකෙක්ටවත් ශක්තිමත් වනතෙක්
හෙට යන්න ලැබෙන්නේ නැහැ.

310
00:47:34,010 --> 00:47:35,180
තොපි එකිනෙකා මරා ගන්නවා.

311
00:47:37,220 --> 00:47:38,680
තොපි මරාගන්නේ අපිව.

312
00:48:23,600 --> 00:48:25,730
ශක්තිය ගැන සලකන්න.

313
00:48:25,820 --> 00:48:28,480
ශක්තිය ගැන සලකන්න.
මුකුත් නැහැ.

314
00:48:28,570 --> 00:48:30,440
මම වියදම් කලා.

315
00:48:30,530 --> 00:48:32,820
ඔයා ගැන මොකද, සර්ජ්? ඔයා
අපි වෙනුවෙන් මොනවද‍ බෙරගත්තේ, හරිද?

316
00:48:32,910 --> 00:48:36,450
ඔයා ගෝත්‍රය ගැන හිතුවද, හරිද?
ඔව්, මට යම්දෙයක් අතහැරුනා.

317
00:48:38,450 --> 00:48:41,580
තමුන් එය නාස්තිකලා.
අපි හිර වෙලා ඉන්නේ එකට.

318
00:48:41,620 --> 00:48:43,920
අපිට එකට මෙතනින් එළියට යන්න වෙන කිසිම මඟක් නැහැ.

319
00:48:46,090 --> 00:48:47,920
<i>යමු.</i>

320
00:49:58,990 --> 00:50:00,700
<i>කේජ්,</i>

321
00:50:00,780 --> 00:50:02,700
<i>මම විශ්වාසකරනවා ඔයා
මේක අහායි කියලා.</i>

322
00:50:02,790 --> 00:50:07,170
<i>තමුන් අහිංස‍කයෙක් බවට ඔප්පු කල
හැකි සාක්ෂි මගේ ලග තියෙනවා.</i>

323
00:50:07,210 --> 00:50:09,750
<i>එත් මට එක අනිකුත් ගොත්‍රිකයන්ටත්
එය ඔප්පු කරන්න වෙනවා.</i>

324
00:50:09,840 --> 00:50:11,550
<i>එයලාට ඕනා කරලා තියෙන්නේ ලේ,</i>

325
00:50:11,630 --> 00:50:13,210
<i>මට තව දුරටත් ඔහුන් රදවා තියාගත නොහැකියි.</i>

326
00:50:13,300 --> 00:50:15,090
<i>ඔයාට එය ඇතිකිරිම සදහා නැවත මෙහාට එන්න වෙනවා.</i>

327
00:50:15,170 --> 00:50:18,220
<i>ඔතන පිටවිමේ උත්තෝලක දෙකක්
පිහිටලා තියෙනවා...</i>

328
00:50:24,310 --> 00:50:28,020
<i>කේජ්, මම හිතනවා
ඔයා මෙක අහාන්න ඇති කියලා.</i>

329
00:50:28,060 --> 00:50:29,400
<i>මා ගාව සාක්ෂි තියෙනවා...</i>

330
00:50:29,480 --> 00:50:31,230
නැ, නැ, නැ, නැ.
මොන උත්තොලකද?

331
00:50:31,320 --> 00:50:33,360
<i>එත් මට එක අනිකුත් ගොත්‍රිකයන්ටත්
එය ඔප්පු කරන්න වෙනවා.</i>

332
00:50:33,440 --> 00:50:35,190
<i>එයලාට ඕනා කරලා තියෙන්නේ ලේ,</i>

333
00:50:35,240 --> 00:50:36,950
<i>මට තව දුරටත් ඔහුන් රදවා තියාගත නොහැකියි.</i>

334
00:50:37,030 --> 00:50:38,450
<i>ඔයාට එය ඇතිකිරිම සදහා නැවත මෙහාට එන්න වෙනවා.</i>

335
00:50:38,530 --> 00:50:41,200
එක නම් නියමයි.
උඹ එක කැඩුවා.

336
00:50:41,240 --> 00:50:43,200
එයි.
එයි, එයි.

337
00:50:43,290 --> 00:50:45,700
පැත්තකට වෙලා ඉන්න.

338
00:50:45,790 --> 00:50:49,580
<i>කේජ්, මම විශ්වාසකරනවා ඔයා
මේක අහායි කියලා.</i>

339
00:50:49,670 --> 00:50:52,210
<i>තමුන් අහිංස‍කයෙක් බවට ඔප්පු කල
හැකි සාක්ෂි මගේ ලග තියෙනවා.</i>

340
00:50:52,290 --> 00:50:54,880
<i>එත් මට එක අනිකුත් ගොත්‍රිකයන්ටත්
එය ඔප්පු කරන්න වෙනවා.</i>

341
00:50:54,920 --> 00:50:56,630
<i>එයලාට ඕනා කරලා තියෙන්නේ ලේ,</i>

342
00:50:56,720 --> 00:50:58,340
<i>මට තව දුරටත් ඔහුන් රදවා තියාගත නොහැකියි.</i>

343
00:50:58,430 --> 00:50:59,470
<i>ඔයාට එය ඇතිකිරිම සදහා නැවත මෙහාට එන්න වෙනවා.</i>

344
00:51:03,930 --> 00:51:05,600
මළ මඟුළයි.

345
00:51:07,270 --> 00:51:09,060
මොකද්ද එ ගඳ?

346
00:51:54,480 --> 00:51:56,860
එක අවුරුදු ගාණක් මෙතන තිබිලා තියෙනවා.

347
00:51:59,280 --> 00:52:01,950
මෙ තියෙන හුළග නිසා වෙන්න ඕනේ 
මාංස ආරක්ෂා වෙලා තියෙන්නේ.

348
00:52:07,370 --> 00:52:09,000
එක සම්පූර්ණයෙන්ම වගේ...

349
00:52:09,080 --> 00:52:11,540
මගෙන් අහකට පලයං.
මගෙන් අහකට පලයං.

350
00:52:24,300 --> 00:52:26,010
උඹලා මෙතනින් එළියට
යන්න ඕනේ මචංලා.

351
00:52:26,100 --> 00:52:28,640
මාව මෙතනින් එළියට අරන් යන්න.
එයි.

352
00:52:28,720 --> 00:52:32,140
අපි එකට ඉන්නවා.
අපි එළියට යන විදිහක් හොයා ගම්මු.

353
00:52:32,230 --> 00:52:34,610
හරිද?

354
00:52:35,980 --> 00:52:37,360
එකට කමක් නැහැ.

355
00:52:42,450 --> 00:52:44,370
<i>ඔයා හොදින් නේ?</i>

356
00:52:44,450 --> 00:52:46,330
සන්සුන් වෙන්න.

357
00:52:52,080 --> 00:52:53,710
මොන මඟුළක් ද?

358
00:52:55,920 --> 00:52:57,500
මෙතනින් යමු යන්න.

359
00:53:17,230 --> 00:53:18,360
දොර ආරක්ෂා කර ගන්න.

360
00:53:23,240 --> 00:53:24,410
එපා, එපා,
එපා, එපා, එපා.

361
00:53:24,490 --> 00:53:26,370
ෂ්.
කට වහාගන්න.

362
00:53:26,410 --> 00:53:27,740
ඇයි අපි නවතින්නේ?

363
00:54:28,470 --> 00:54:31,890
හරි, හරි.
එක හරි.

364
00:54:38,980 --> 00:54:42,360
හරි,
කෝ බලන්න දෙන්න.

365
00:54:49,450 --> 00:54:50,820
කාගේ ළග හරි වතුර ටිකක් තියෙනවද?

366
00:54:58,330 --> 00:54:59,790
අපිට මෙක ඔතන්න අවශ්‍ය වෙනවා.

367
00:55:01,000 --> 00:55:02,420
දෙන්න මට ඔයාගේ බද පටිය.

368
00:55:15,890 --> 00:55:17,270
මෙන්න එහෙනම්.

369
00:55:22,360 --> 00:55:24,320
ඔයා මෙක කරන්නයි යන්නේ.

370
00:55:24,360 --> 00:55:27,570
අපි මෙක කරන්නයි යන්නේ

371
00:55:31,990 --> 00:55:33,490
මම ඔයාලා ගැන නම් දන්නේ නැහැ යාළුවනේ,

372
00:55:33,530 --> 00:55:36,160
එත් සොමිබියෙක් මරාගෙන
කන්න තරම් මට නම් බඩගිනි.

373
00:56:20,160 --> 00:56:23,380
එන්න. අහාපහු ගෙදර යමු.

374
00:56:46,610 --> 00:56:48,110
මෙන්න එක.

375
00:56:49,530 --> 00:56:50,610
වැඩ කරවන්න එක.

376
00:56:51,860 --> 00:56:53,490
අයියෝ.
වැඩ කරන්න.

377
00:56:53,570 --> 00:56:55,160
එක වැඩ කරන්නේ නැහැ.

378
00:56:57,160 --> 00:56:58,240
ට්‍රිලියන්.

379
00:57:02,620 --> 00:57:04,790
අයියෝ.
නැග ගන්න එක.

380
00:57:25,350 --> 00:57:27,980
මම දන්නේ නැහැ මෙක වැඩ කරන විදිහ, යාළුවනේ.
මට මෙක කරන්න බැහැ.

381
00:57:28,070 --> 00:57:30,440
ට්‍රිලියන්.
ඉක්මන් කරන්න.

382
00:58:18,120 --> 00:58:20,410
මට අහුවුනා එක.
එන්න, අපි යමු.

383
00:58:20,490 --> 00:58:22,240
ඉක්මන් කරහාල්ලා.
යමු.

384
00:58:22,330 --> 00:58:24,330
<i>පස්සට වෙලා ඉන්න.
යමු.</i>

385
00:58:38,680 --> 00:58:41,760
<i>මෙතන ගොඩක් ඉන්නවා.
ගේට්ටුව ළගටම ඇවිල්ලා.</i>

386
00:58:46,730 --> 00:58:48,480
ස්කයි.

387
00:58:52,650 --> 00:58:54,530
<i>එන්න.
ස්කයි.</i>

388
00:58:55,690 --> 00:58:57,700
ස්කයි-
ස්කයි-

389
00:58:59,320 --> 00:59:01,200
එපා.
එපා.

390
00:59:01,240 --> 00:59:03,580
<i>කේජ්, එකට පරක්කු වැඩි.
එපා. ස්කයි.</i>

391
00:59:03,660 --> 00:59:05,040
<i>අපිට එයාව බේරගන්න බැහැ.</i>

392
00:59:07,160 --> 00:59:08,370
<i>එක ඉවරයි.</i>

393
00:59:10,630 --> 00:59:11,590
එපා.

394
00:59:11,670 --> 00:59:13,380
ස්කයි.

395
00:59:17,630 --> 00:59:19,220
<i>එපා, එපා.</i>

396
00:59:19,260 --> 00:59:21,220
<i>එපා, ස්කයි,
ස්කයි, එපා.</i>

397
01:01:46,780 --> 01:01:48,700
<i>මම නිරායුධයි.</i>

398
01:01:58,170 --> 01:02:01,210
ඔයලා කැමති නම් එක ඔයාලාටම
පරික්ෂා කරලා බලන්න පුළුවන්.

399
01:02:20,520 --> 01:02:23,610
ෆුමිටාකාව මැරුවේ කවුද කියලා
ඔයාට දැන ගන්න ඕනේ නැද්ද?

400
01:02:26,150 --> 01:02:27,240
කියන්න මට.

401
01:02:28,820 --> 01:02:30,910
පේන හැටියට ඔයාට ටිකක් විවෙක ගන්න පුළුවන්

402
01:02:30,990 --> 01:02:34,250
<i>හා සාත්තුවක් කරන්න පුළුවන්.</i>

403
01:02:34,330 --> 01:02:36,160
මට කිසිම අදහාසක් නැහැ.

404
01:03:01,400 --> 01:03:03,360
ආයුධ නැහැ.

405
01:03:06,780 --> 01:03:10,280
මෙක තමයි හමුදා
නායකයා‍ගේ පුද්ගලික කාමරය.

406
01:03:10,370 --> 01:03:12,200
ෆුමිටාකා විසින්ම කල එකතුවක්.

407
01:03:12,280 --> 01:03:15,540
එතන ඇති හැමදෙයක්ම ඔයාට ඕනේ
තරමක් පාවිච්චි කරන්න පුළුවන්.

408
01:03:15,620 --> 01:03:18,830
<i>කෑම.
වයින්.</i>

409
01:03:18,920 --> 01:03:21,290
<i>බෙහෙත් ද්‍රව්‍ය.</i>

410
01:03:21,380 --> 01:03:24,380
<i>පුද්ගලික පිටවිම්.</i>

411
01:03:24,460 --> 01:03:26,760
පුද්ගලික නිදනකාමර.

412
01:03:50,820 --> 01:03:54,370
එක කලේ බේකර්. එහෙම නේද?

413
01:03:54,450 --> 01:03:56,410
එකද ඔයාට ඕනේ මට කියලා කියවගන්න?

414
01:04:19,640 --> 01:04:21,690
ඔයාට මතක නැද්ද?

415
01:04:26,860 --> 01:04:28,530
මතක මොකද්ද ?

416
01:04:30,860 --> 01:04:32,280
උත්තර

417
01:04:33,700 --> 01:04:35,200
සේරම

418
01:04:36,700 --> 01:04:40,040
හරි... මෙතනින්.

419
01:05:11,240 --> 01:05:12,990
එක වෙන්න බැහැ.

420
01:05:13,070 --> 01:05:14,780
ඔයාට දැන් මහාන්සියි.

421
01:05:14,860 --> 01:05:16,240
ඔයාට බොන්න මොනවා හරි අවශ්‍යයි.

422
01:05:16,280 --> 01:05:18,660
මොනවද ඔයා කලේ?

423
01:05:18,740 --> 01:05:20,910
සන්සුන් වෙන්න.

424
01:06:18,800 --> 01:06:20,140
පිට වෙන මාර්ගය හොයා ගන්න.

425
01:06:41,740 --> 01:06:42,910
එන්න.

426
01:07:25,200 --> 01:07:28,620
<i>යන්නං කියලා කියන්නේවත්
නැතුව යනවද?</i>

427
01:07:28,710 --> 01:07:30,960
දැන්, එකේ නම් කිසිම අණක් ගුණක් නැහැ.

428
01:07:32,590 --> 01:07:34,960
ඉක්මනින් ගෙදර යන්න අවශ්‍ය නැහැ.

429
01:07:35,050 --> 01:07:37,800
ඔයාගේ ගමේ ඉන්න සේරම 
ඔයා එහාට යන්න කලින් මැරේවි.

430
01:07:39,340 --> 01:07:41,640
<i>හැම ගෝත්‍රිකයෙක්වම
දැනටමත් යවලා තියෙන්නේ.</i>

431
01:07:41,720 --> 01:07:43,890
සුභ-ගමන්, මුළා වූ ගෝත්‍රකයෝ.

432
01:08:30,440 --> 01:08:32,100
අපි එක කලා.

433
01:08:47,990 --> 01:08:49,620
සර්ජ්.

434
01:08:51,210 --> 01:08:52,790
ඔයා එක ඇති කරන්නයි යන්නේ.

435
01:08:52,830 --> 01:08:54,630
ඔයා හරි දේ කරන්නයි යන්නේ.

436
01:08:54,710 --> 01:08:57,670
ඉන්න. අනේ, අනේ,
අනේ, අනේ, සහෝදරයා.

437
01:08:57,750 --> 01:08:59,590
මාත් එක්කම ඉන්න.

438
01:09:01,130 --> 01:09:02,680
ඔහොම නවතින්න.
අනේ.

439
01:09:07,140 --> 01:09:10,140
සර්ජ්.
මාත් එක්කම ඉන්න.

440
01:09:10,180 --> 01:09:12,890
එයි.
මාත් එක්කම ඉන්න.

441
01:09:12,980 --> 01:09:15,020
මාත් එක්කම ඉන්න.

442
01:09:15,100 --> 01:09:17,400
අනේ.
අනේ, සහෝදරයා.

443
01:09:17,480 --> 01:09:20,650
මාත් එක්කම ඉන්න.
මට ඔයාගේ උදව් අවශ්‍යයයි.

444
01:10:04,030 --> 01:10:07,030
මට...ඔයාව අවශ්‍යයයි, සහෝදරයා.

445
01:10:18,000 --> 01:10:20,630
මට මෙක තනියම කරන්න බැහැ.

446
01:10:23,630 --> 01:10:25,630
තාත්තා තෝරගත්තේ

447
01:10:27,050 --> 01:10:29,050
හරිම පුතාව.

448
01:11:00,460 --> 01:11:02,630
මෙකෙන් වස වල වේගය අඩු කරයි.

449
01:11:04,760 --> 01:11:06,630
දැන් විවේක ගන්න.

450
01:11:08,930 --> 01:11:10,430
විවෙකයෙන් ඉන්න.

451
01:11:12,430 --> 01:11:13,850
වමත්කාරයි.

452
01:11:13,930 --> 01:11:15,430
ඔයාට සටනක් තියෙනවා ඉවර කරන්න.

453
01:11:15,480 --> 01:11:16,680
මම හිතන්නේ නැහැ ඔයා
එක කලා කියලා.

454
01:11:19,520 --> 01:11:21,310
මිනීමැරුම, මම දන්නවා ඔයා 
නෙවෙයි එක කලේ කියලා.

455
01:11:21,400 --> 01:11:24,690
මොකද්ද ප්‍රකාශ කරන්නේ.

456
01:11:24,780 --> 01:11:27,700
අන්තිමට ඔයා වැරැද්ද බාර ගන්නවද?

457
01:11:58,940 --> 01:12:01,730
සාක්ෂී කාරයෝ තුන් දෙනෙක්
ඉන්නවා උඹ එක කරනවා දැකපු.

458
01:12:01,810 --> 01:12:04,320
එයලා දැක්කේ මායාවක්.

459
01:12:22,670 --> 01:12:24,090
කරපං එක භයගු‍ල්ලෝ.

460
01:12:27,760 --> 01:12:29,090
මාව මරලා දාපං.

461
01:12:29,170 --> 01:12:30,880
කාවද මගේ ගමට යැව්වේ?

462
01:12:30,970 --> 01:12:32,720
මොන ගමද?

463
01:12:32,800 --> 01:12:34,550
කවුද ෆුමිටාකා මැරුවේ?

464
01:12:34,640 --> 01:12:35,970
උඹයි මැරුවේ.

465
01:12:38,980 --> 01:12:40,310
උඹ නේවෙයිද?

466
01:13:48,420 --> 01:13:50,090
සහෝදරයා.

467
01:13:51,170 --> 01:13:52,590
එහෙයි.

468
01:13:52,630 --> 01:13:54,760
කොහේද අපි ඉන්නේ?

469
01:13:54,840 --> 01:13:57,090
ගෙදර, සර්ජ්.
ගෙදර.

470
01:13:58,760 --> 01:14:00,430
විස ආයිත් ඇගපුරා දුවන්න පටන් අරන්.

471
01:14:00,470 --> 01:14:02,680
අපි දැන්ම ගමට යන එක අවශ්‍යයි.

472
01:14:02,770 --> 01:14:04,770
වතුර.

473
01:14:04,850 --> 01:14:07,770
හරි, මම තත්ත්පරයෙන් එන්නම්.

474
01:14:45,940 --> 01:14:47,020
සහෝදරයා?

475
01:14:47,100 --> 01:14:49,150
එපා!

476
01:14:57,740 --> 01:15:00,070
උඹ කවුද කියලා‍ හෙළිකරපං.

477
01:15:02,280 --> 01:15:04,830
සෑම ‍ගෝත්‍රිකයකටම ඔහුන්ටම
අවේණික රහාසක් තියෙනවා.

478
01:15:06,750 --> 01:15:09,380
එත් මගේ ළග තමයි ඒ සෑම කෙනෙකුගේම එවාට
වඩා බලසම්පන්න ආයුධය තියෙන්නේ.

479
01:15:12,590 --> 01:15:14,420
මායාව .

480
01:15:52,250 --> 01:15:54,550
<i>උඹ අපේ ගුරුතුමාව මැරුවා.</i>

481
01:15:54,630 --> 01:15:57,760
- ඇයි?
- එකෙන් උබ නිකම්ම නොන්ජලයෙක් බවට පත් වෙනවා.

482
01:16:02,470 --> 01:16:05,140
උඹට කිසිම ‍ගෞරවයක් නැහැ.
නීති සංග්‍රහයට කිසිම් සැලකිල්ලක් නැහැ.

483
01:16:05,220 --> 01:16:07,680
මම ජිවත් වෙන්නේ මගේ ම නීති සංග්‍රහයකටයි.

484
01:16:16,070 --> 01:16:19,990
උඹට සේරම දේවල් තියෙනවා.
නැහැ, මට මොකවත් තිබුනේ නැහැ.

485
01:16:21,660 --> 01:16:25,910
ෆුමිටාකා ගුරුතුමා
උඹටයි නිතරම වැඩිපුරම ආදරය කලේ.

486
01:16:25,950 --> 01:16:29,910
මම දැනන් උන්නා උඹ තමයි නිතරම මගේ හතුරා වෙන්නේ කියලා.

487
01:16:30,000 --> 01:16:31,830
ෆුමිටාකා උඹවයි තෝරගත්තේ.

488
01:16:31,920 --> 01:16:34,880
මම එක වෙන්න ඇති කල නිසාම.

489
01:17:01,900 --> 01:17:04,780
<i>එතකොට අපි තරුණයි,</i>

490
01:17:04,870 --> 01:17:07,450
මගේ මායාව තේරුම් ගන්න ‍ටිකක් අමාරුයි.

491
01:17:07,540 --> 01:17:11,660
ෆුමිටාකා ගුරුතුමා දැක්කා
උඹ ඇපල් ගෙඩිය හොරකම් කරනවා

492
01:17:11,750 --> 01:17:15,960
හරි උඹ බොරු කියනවා හරි අහාන් හිටියා.

493
01:17:16,000 --> 01:17:20,130
වැඩිකල් නොගොස්, එයාට පුළුවන් 
කමක් නැහැ ඔයාව හරියටම විශ්වාස කරන්න.

494
01:17:20,170 --> 01:17:22,300
එකෙන් එයාව ගොඩක් දුකට පත් කළා.

495
01:17:22,380 --> 01:17:26,640
<i>ඒකෙන් ඔහුගේ පුංචි හදවත බිදුනා.</i>

496
01:17:26,680 --> 01:17:30,640
කියන්න ඕනෙත් නැහැ, මම එයාට
 ගොඩක් පොරොන්දු දෙන්න පටන් ගත්තා.

497
01:17:30,720 --> 01:17:33,140
එයා තමුන්ට හැමදෙයක්ම දුන්නා.
නැහැ.

498
01:17:33,230 --> 01:17:36,650
මම අවුරුදු ගානක් බලන් හිටියා
ගෝත්‍රයන් ටික මගේ අතට ගන්න.

499
01:17:36,730 --> 01:17:39,730
එත් අපේ ආදරණිය ෆුමිටාකා

500
01:17:39,820 --> 01:17:41,990
තීරණය කරනවා සාමයක් ඇතිකරන්න,

501
01:17:42,030 --> 01:17:46,160
<i>තමුන්වයි අනික් අයවයි ගෙනත්
එකට එකතු කරලා.</i>

502
01:18:52,810 --> 01:18:55,270
මම මගදී එයාගේ පණිවිඩය වෙනස් කළා,

503
01:18:55,350 --> 01:18:57,810
ඔහු තමුන්ව එයාගේ දෙවනියා හැටියට පත් කරන්නයි යන්න ගියේ.

504
01:19:00,480 --> 01:19:03,440
<i>නෂ්ට ගෝත්‍රයේ ප්‍රධානියා
හැටියට උබව පෙනුනේ,</i>

505
01:19:03,530 --> 01:19:07,240
<i>ඉතා හොදට නීති සංග්‍රහාය පිළිගනිමින්.</i>

506
01:19:07,280 --> 01:19:10,410
ප්‍රායෝගිකව මට එකට වමනේ යනවා.

507
01:19:10,450 --> 01:19:13,450
අන්න එකයි දැන් උබ මැරෙන්නම ඕනේ.

508
01:19:31,600 --> 01:19:33,390
සහෝදරයා.

509
01:19:43,020 --> 01:19:45,820
නෂ්ට ගෝත්‍රයේන් පැවත එන කේජ්,

510
01:19:47,530 --> 01:19:49,280
නුඹ නම් විශිෂ්ඨ රණ ශුරයෙක්

511
01:19:51,120 --> 01:19:53,120
එවගේම ගෞරවනීය නින්ජා වරයෙක්.

512
01:19:58,580 --> 01:20:01,000
දක්ෂිණ ගෝත්‍රයේ නායකයා ලෙස,

513
01:20:02,790 --> 01:20:05,630
මම ඔබට පොරොන්දු වෙනවා
ඔබේ මාතෘභූමිය ආරක්ෂා කරන බවට.

514
01:20:10,340 --> 01:20:13,390
අපිව ආරක්ෂා කරන්න එපා.

515
01:20:13,470 --> 01:20:15,890
අපට ගෞරව කරන්න.

516
01:20:18,180 --> 01:20:21,440
එන්න, සහෝදරයා.
අපි ගෙදර යමු.

517
01:20:21,440 --> 01:20:26,540
<font color="#80ff99"><b>මෙම උපසිරැසි <font color="#ff0000">www.baiscopelk.com </font><font color="#80ff80">අඩවියෙන් නොමිලේ නිකුත් කළ
උපසිරැසි වන අතර චිත්‍රපටයේ පිටපත ගැන කිසිම වගකීමක් අප දරන්නේ නැත.</b></font>

518
01:20:26,540 --> 01:20:48,670
<font color="#ffff00"><i><b>පරිවර්ථනය හා උපසිරසි ගැන්වීම
<font color="#00ffff"> ෴  නලින් පෙරේරා  ෴ </font>
කරුණාකර පරිවර්ථන අයිතිය සුරකින්න.</b></i></font>


